WhatsApp
Posted 5 days ago | Closing Date - 2025-06-04 05:25:19
රෝහල් සාත්තු සේවකයින් (පිරිමි) -Hospital Attendants (Male) / පිරිසිදු කරන්නන් (පිරිමි/කාන්තා) - Cleaners (Male & Female)
Royal Hospital
Full-time
Colombo 6 – Wellawat...
LKR  Negotiable
About the Job Role
On-Site Full-time LKR Negotiable
advertisement picture

රැකියා නාමය: රෝහල් සාත්තු සේවකයින් / පිරිසිදු කරන්නන් (පිරිමි/කාන්තා)

ස්ථානය: රෝයල් හොස්පිටල් (ප්‍රයිවට්) ලිමිටඩ්, වැල්ලවත්ත, කොළඹ 06

රැකියා වර්ගය: ස්ථිර සේවය (පූර්ණ කාලීන)

අවශ්‍ය සුදුසුකම්:

  1. රෝහල් සාත්තු සේවය සඳහා පිරිමි අය පමණි
  2. පිරිසිදු කිරීම සඳහා පිරිමි සහ කාන්තා අය
  3. වයස අවුරුදු 20 සිට 45 දක්වා
  4. ජවසම්පන්න, කාර්යශූර හා වගකීමෙන් යුතු අය
  5. දිවා සහ රාත්‍රී සේවා මුර සඳහා කැමති විය යුතුය
  6. රෝහල් අංශ සේවයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වේ

ප්‍රතිලාභ:

  1. නොමිලේ නිළ ඇදුම්
  2. ස්ථිර සේවය හා ස්ථිර මූලික වැටුප
  3. පැමිණීමේ දීමනා
  4. වාර්ෂික ප්‍රසාද දීමනා (බෝනස්)
  5. වැටුප් අත්තිකාරම් පහසුකම්
  6. වාර්ෂික වැටුප් ඉහළ නැංවීම්
  7. වාර්ෂික / අනියම් නිවාඩු පහසුකම්
  8. ආකර්ෂණීය මාසික වැටුප – රු. 60,000 සිට ඉහළට

දැන්ම අයදුම් කරන්න!

ඔබගේ ජීවදත්තය hr@royalhospitals.com වෙත එවන්න හෝ WhatsApp කරන්න 0775647129

Email: hr@royalhospitals.com
About the Company
logo
Royal Hospital
Location:
Colombo 6 – Wellawatte
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply From Here

Your CV will be forwarded directly to the employer.
They will reach out to you personally regarding the next steps in the selection process. Best of luck!

Max File Size 10MB
Accepted file types: .pdf, .jpg, .jpeg, .png, .doc, .docx, .odt, .rtf, .gif