
Posted 2 weeks ago | Closing Date - 2025-10-31
Business Executive
Softlogic Life
Link copied to clipboard!
About the Job Role
🚨 සුවිශේෂී රැකියා අවස්ථා - ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 🚨
ඔබේ සිහින ඉටු කරගන්න සූදානම්ද?
අලෙවිකරණ ක්ෂේත්‍රය හරහා අසීමිත ආදායමක් හා ස්ථාවර ජීවිතයක් සඳහා අවස්ථාවක්!
📌 දිවයිනේ විශාලතම ජීවිත රක්ෂණ සමාගමක් සමඟ වැඩ කිරීමට ඔබට දැන් හැකියාවක්!
💼 Senior Business Executive – රු. 75,000+
💼 Business Executive – රු. 50,000+
👉 සුදුසුකම්:
✅ වයස: අවුරුදු 18-45
✅ O/L සමත්
✅ අලෙවිකරණ පළපුරුද්දක් තිබේ නම්, විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ
🎯 ප්‍රතිලාභ:
💼 Senior Business Executive – රු. 75,000+
💼 Business Executive – රු. 50,000+
🚗 රථ වාහන දීමනාව – රු. 11,000 - 27,000
💰 විකිණීම් කොමිස්
🎁 විකිණීම් ප්‍රෝත්සාහන
🎉 වාර්ෂික බෝනස්
📩 දැන්ම අයදුම් කරන්න!
📲 SMS / WhatsApp Your CV: 0706 768 665
ඔබේ ජීවිතය වෙනස් කරගන්න අදම පියවර ගන්න! 🌟
Link copied to clipboard!
About the Company
Softlogic Life
Location:
Colombo 2 – Slave Island
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.
See all safety tips
