WhatsApp
Posted 2 weeks ago | Closing Date - 2025-10-31 05:13:25
රක්ෂණ අලෙවිකරුවන් (පූර්ණ කාලීන| අර්ධ කාලීන)
Softlogic Life
Full-time
Piliyandala,Colombo...
LKR  Negotiable
About the Job Role
On-Site Full-time LKR Negotiable

🔹 ශ්‍රී ලංකාවේ විශාලතම රක්ෂණ සමාගමෙන් රැකියා අවස්ථා


📍 පිළියන්දල | බොරැල්ල | නුගේගොඩ | හෝමාගම | කොට්ටාව | පන්නිපිටිය | බත්තරමුල්ල ආශ්‍රිත ප්‍රදේශවලින්


ඇබෑර්තු තනතුරු:

- ප්‍රාදේශීය අලෙවිකරුවන්

- විකුණුම් කළමණාකරුවන්

- කණ්ඩායම් කළමණාකරුවන්

- කණ්ඩායම් නායකයන්

- රක්ෂණ අලෙවිකරුවන් (පූර්ණ කාලීන / අර්ධ කාලීන)


සුදුසුකම්:

- ක්ෂේත්‍රයේ පළපුරුදු සහ නුහුපුරුදු (Females & Males) අයදුම් කළ හැක.

- මිනිස්බල කළමනාකරණ/අලෙවි අංශයේ පළපුරුද්දක් ඇති අය සඳහා කළමනාකරු තනතුර විශේෂ සුදුසුකමක්.

- අ.පො.ස. සා/පෙළ ගණිතය සමඟ සමත් විය යුතුය.

- IBSL, ව්‍යාපාර කළමනාකරණය ආදිය පිළිබඳ සුදුසුකම් ඇත්නම් අමතර වාසියක්.


📞 විමසීම් සහ අයදුම් සඳහා:

Oshan Manitha – Assistant Divisional Manager

📱 077 145 0534


ඔබගේ CV WhatsApp කරන්න.

✅ පුහුණු කිරීමක් සහිතව වෘත්තියමය අනාගතයක් නිර්මාණය කරගන්න.

Email: manithaoshan@gmail.com
About the Company
logo
Softlogic Life
Location:
Colombo 2 – Slave Island
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply From Here

Your CV will be forwarded directly to the employer.
They will reach out to you personally regarding the next steps in the selection process. Best of luck!

Max File Size 10MB
Accepted file types: .pdf, .jpg, .jpeg, .png, .doc, .docx, .odt, .rtf, .gif


Apply Directly

Click below to apply directly through the company's job link!
Apply Now

-->