
Posted 2 weeks ago | Closing Date - 2025-10-31 04:58:24
Insurance Advisor
Softlogic Life
Link copied to clipboard!
About the Job Role
ශ්‍රී ලංකාවේ විශාලතම රක්‍ෂණ සමාගමක රැකියා අවස්ථා
ඇබෑර්තු තිබෙන තනතුරු:
- Insurance Advisor
- Team Leader
- Team Manager
අවශ්‍ය සුදුසුකම්:
- අ.පො.ස. සා/පෙළ (Mathematics සමඟ) සමත් වීම
- වයස අවුරුදු 18 - 45 අතර විය යුතුය
- රක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද (විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ)
- IBSL (Sri Lanka Insurance Institute) විභාගය සමත් වීම (ආකර්ෂණීය වාසි)
සඳහා විශේෂ වාසියක් පවතින ප්‍රදේශ:
Piliyandala / Kottawa / Nugegoda / Maharagama / Pannipitiya / Homagama
විමසීම් සඳහා සම්බන්ධ වන්න:
Oshan Manitha – Assistant Divisional Manager
📞 077 1450 534
ඔබගේ CV WhatsApp කරන්න.
Link copied to clipboard!
About the Company
Softlogic Life
Location:
Colombo 2 – Slave Island
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.
See all safety tips
