WhatsApp
Posted 1 week ago | Closing Date - 2025-10-10 10:30:09
යන්ත්‍ර ක‍්‍රියාකරු (නුපුහුණු)
Polypak Secco Limited
Full-time
Kaduwela
LKR  රු. 60,000ට වඩා වැඩි
About the Job Role
On-Site Full-time LKR රු. 60,000ට වඩා වැඩි


POLYPAK SECCO LTD – නිශ්පාදන අංශය

කඩුවෙල රැකියා අවස්ථා


යන්ත්‍ර ක්‍රියාකරු / අත් උදවුකරු

(කාන්තා / පුරුෂ - වයස අවුරුදු 18ට වැඩි)


අවශ්‍යතා:

- පුහුණු සහ නුපුහුණු අපේක්ෂකයින්ට අයදුම් කළ හැක

- සතියේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ


ප්‍රතිලාභ:

- මාසික වැටුප රු. 60,000+

- වාර්ෂික වැටුප් වැඩිවීම්

- අවුරුදු අවසාන බෝනස්

- ඉතා සහන මිලට ආහාර

- නොමිලේ නිල ඇඳුම්

- පුහුණු කාලය තුළද වැටුප

- නවාතැන් පහසුකම් සපයනු ලැබේ


අමතන්න:

📞 070 597 9023 / 071 316 5555


APPLY VIA: Jobdaddy.lk

Email: Iresha.habaragamuwa@polypak.lk
About the Company
logo
Polypak Secco Limited
Location:
Colombo 2 – Slave Island
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply From Here

Your CV will be forwarded directly to the employer.
They will reach out to you personally regarding the next steps in the selection process. Best of luck!

Max File Size 10MB
Accepted file types: .pdf, .jpg, .jpeg, .png, .doc, .docx, .odt, .rtf, .gif


Apply Directly

Click below to apply directly through the company's job link!
Apply Now

-->