
Posted 2 weeks ago | Closing Date - 2025-09-22 11:12:01
ඩිලිවරි බයික් රයිඩර් - Delivery Bike Rider
Best HR Best Recruitment Services (Pvt) Ltd
Link copied to clipboard!
About the Job Role

ඩුබායි රැකියා අවස්ථාවක් – Delivery Bike Rider
වැටුප්: AED 1550 + ටිප්
(ආහාර දීමනා ඇතුළත්)
ආවශ්‍යතා:
- ශ්‍රී ලාංකීය රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
- පළපුරුද්දක් තිබීම වාසියක්
ලැබෙන වාසි:
- නොමිලේ නවාතැන්
- නොමිලේ ආහාර
- සමාගමේ අනෙකුත් වාසි
බදවා ගැනීම සිදු කරන්නේ:
BEST HR – BEST RECRUITMENT SERVICES (PVT) LTD.
ඇප්ලිකේශන් යොමු කරන්න:
📧 cv2.besthr@gmail.com
📞 074 243 24 24 / 037 205 15 11
ලිපිනය:
No. 262 (3rd Floor), පුත්තලම් පාර, කුරුණෑගල.
Link copied to clipboard!
About the Company
Best HR Best Recruitment Services (Pvt) Ltd
Location:
Kurunegala
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.
See all safety tips
