WhatsApp
Posted 2 days ago | Closing Date - 2025-09-05 09:04:43
ග්‍රැෆික් නිර්මාණකරුවන් - Graphic Designers
Queen's Education Group
Full-time
Colombo
LKR  Negotiable
About the Job Role
On-Site Full-time LKR Negotiable

🌟 QUEEN’S Education Group එකට එකතුවෙන්න! 🌟


🎨 ග්‍රැෆික් නිර්මාණකරුවන්

🕗 සේවය: උදේ 8.00 – සවස 5.00

💡 ඔබේ සම්පූර්ණ නිර්මාණ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න

🖥️ Photoshop, Illustrator යනාදී මෘදුකාංග පිළිබඳ දැනුමක් ඇති අයට වාසියක්!

🗂️ බහුකාර්ය ලිපිකාරිනියන් (කාන්තා)

🕗 සේවය: උදේ 8.00 – සවස 5.00

📋 ලේඛන කළමනාකරණය, දිනපතා කාර්යයන් සංවිධානය

💬 සන්නිවේදන හා කාල කළමනාකරණය

💰 වැටුප: රු. 35,000+

🎬 3D ග්‍රැෆික් ශිල්පියෝ / සමාජ මාධ්‍ය ක්‍රියාකරු

✨ 3D Animation හා Motion Graphics පිළිබඳ දැනුම

📱 Facebook / Instagram / TikTok වැනි සමාජ මාධ්‍ය හසුරවන්න

🎯 නිර්මාණශීලී short video content නිර්මාණය

💰 වැටුප: රු. 85,000+

About the Company
logo
Queen's Education Group
Location:
Katana
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply Directly

Click below to apply directly through the company's job link!
Apply Now
-->