
Posted 3 weeks ago | Closing Date - 2025-08-06 05:39:40
Clearing Supervisor
Tharindu JBJ Creations (Pvt) Ltd
Link copied to clipboard!
About the Job Role

රැකියා ඇබෑර්තු
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත පිළියන්දල පිහිටා ඇති ලංකාවේ ප්‍රමුඛතම ස්ත‍්‍රීන් ප්‍රින්ටින් ආයතනයක් සඳහා පිරිසිදු කිරීමේ සුපරීක්ෂක හා සහායක ඇබෑර්තු ඇත.
රු. 45,000/- ට වඩා වැඩි වැටුපක්
අනිකුත් දීමනා
මාසික පැමිණීමේ දීමනාව රු 5000/ =
ආහාර සඳහා සහන දීමනා
ප්‍රවාහන පහසුකම්
මාසිකව සහන මල්ලක්
අදම අමතන්න 011-2614777/070-4090091
Link copied to clipboard!
About the Company
Tharindu JBJ Creations (Pvt) Ltd
Location:
Piliyandala
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.
See all safety tips
