WhatsApp
Posted 2 weeks ago | Closing Date - 2025-07-14 06:49:40
Cook
CPA (Pvt) Ltd
Full-time
Nugegoda,Boralesgamu...
LKR  Negotiable
About the Job Role
On-Site Full-time LKR Negotiable

🍽️ කෝකියන් අවශ්‍යයි – බොරලැස්ගමුව / නුගේගොඩ

🔹 Rice & Curry, බත්, ඉඳි ආප්ප වැනි ආහාර සකස් කිරීමට හැකි

🔹 හෝටල් පාසලක පුහුණුව ලත් පුහුණු/නොපුහුණු කෝකියන්

🔹 වයස අවුරුදු 45ට අඩු – පිරිමි/ගැහැණු දෙපාර්ශවයටම

🔹 නතරවී සේවය – ආහාර පිසීමේ පූර්ණ කාලීන සේවය

💰 වැටුප: රු. 50,000 – 60,000

🏠 නොමිලේ නවාතැන් සහ පුහුණු කාලයෙදී ආහාරපාන

🗓️ මාසික නිවාඩු ලබාදේ

📞 දැන්ම අයදුම් කරන්න

About the Company
logo
CPA (Pvt) Ltd
Location:
Boralesgamuwa
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply Directly

Click below to apply directly through the company's job link!
Apply Now
-->