WhatsApp
Posted 3 weeks ago | Closing Date - 2025-07-11
නිෂ්පාදන සහායකවරුන් -Production Assistant
Ranketha Superstore
Full-time
Boralesgamuwa
LKR  Negotiable
About the Job Role
On-Site Full-time LKR Negotiable

🔹 රැකියා අවස්ථා – නිෂ්පාදන සහායකවරුන්/නිෂ්පාදන සහායක

වරියන් (බොරලැස්ගමුව)

අවශ්‍යතා:

  1. සා/පෙ සමත් – ගණිතය සහ ඉංග්‍රීසි ‘C’ හෝ ඊට උසස්
  2. වයස අවුරුදු 40 ට අඩු
  3. උ/පෙ ඕනෑම විෂය 3කට ‘S’ සාමාර්ථ (අමතර සුදුසුකමක්)
  4. ආහාර ඇසුරුම් කිරීමේ පළපුරුද්ද – විශේෂ සුදුසුකමක්
  5. පිරිමි / ගැහැණු දෙපාර්ශවයම අයදුම් කළ හැක

වාසි:

  1. වැටුප: රු. 55,000 – 60,000
  2. නොමිලේ නවාතැන් පහසුකම්
  3. මසකට වරක් නිවාඩුවක් ලබාදේ

📞 දැන්ම අයදුම් කරන්න

About the Company
logo
Ranketha Superstore
Location:
Boralesgamuwa
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply Directly

Click below to apply directly through the company's job link!
Apply Now
-->