WhatsApp
Posted 2 weeks ago | Closing Date - 2025-07-04 03:46:03
පුහුණු පිළිගැනීමේ නිලධාරි(පිරිමි)-Trained Receptionist (Male)/නුපුහුණු පිළිගැනීමේ නිලධාරි(පිරිමි)-Untrained Receptionist (Male)
Life Care Hospital
Full-time
Wennappuwa
LKR  
About the Job Role
On-Site Full-time LKR

🏥 දැන් ඔබටත්, පෞද්ගලික රෝහල් අංශයේ රැකියා අවස්ථාවක්...

🔹 රැකියා තනතුරු (Vacancies):

  1. Trained Receptionist (Male)
  2. Untrained Receptionist (Male)

📌 අවශ්‍යතා (Requirements):

  1. වයස අවු. 18 – 35 අතර
  2. අධ්‍යාපන සහ සන්නිවේදන කුසලතා
  3. පිරිසිදු පෙනුම සහ ආචාරශීලී හැසිරීම
  4. පුහුණු අය හා නවකයින් දෙපාර්ශවයෙන්ම පිළිගනු ලැබේ

🕒 සම්මුඛ පරීක්ෂණ:

සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 11.00ට

🏠 නවාතැන් පහසුකම්:

නොමිලේ ලබාදෙයි

About the Company
logo
Life Care Hospital
Location:
Wennappuwa
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply Directly

Click below to apply directly through the company's job link!
Apply Now
-->