Posted 13 hours ago | Closing Date - 2026-07-19 05:56:19
රියදුරු - Driver
Alankulama Holdings (Pvt) Ltd
Link copied to clipboard!
About the Job Role
🚗 රියදුරු රැකියාව - ගල්කිස්ස
අලංකුලම හෝල්ඩින්ස් (පුද්) සමාගම
FAMILY BAKER | CASSEROLE RESTAURANT | FAMILY SUPER
ලැබෙන පහසුකම් සහ දීමනා:
- ආකර්ෂණීය වැටුප
- නියමිත අතිකාල දීමනා
- නිවාඩු දීමනා
- නොමිලේ ආහාර පාන
- නවාතැන් පහසුකම්
අයදුම්කරුවන්ගේ සුදුසුකම්:
- වයස අවුරුදු 23 ට වැඩි විය යුතුය
- රියදුරු රැකියාවේ පළපුරුද්ද අනිවාර්ය වේ
- වගකීම් සහිතව කටයුතු කළ හැකි විය යුතුය
- ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය සතුව තිබිය යුතුය
ඉක්මනින් අයදුම් කරන්න!
Link copied to clipboard!
About the Company
Alankulama Holdings (Pvt) Ltd
Location:
Mount Lavinia
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.
See all safety tips