WhatsApp
Posted 10 hours ago | Closing Date - 2026-04-11
Crew Member
Ceylon Experts International (Pvt)Ltd
Full-time
Mauritius
 Negotiable
About the Job Role
On-Site Full-time Negotiable
advertisement picture

🍔 මොරිෂස් – McDonald’s Crew Members

📢 රැකියා අවස්ථා: 150

💰 මූලික වැටුප: USD 497 (රු.154,000/- පමණ)

🍽 ආහාර දීමනාව: USD 150

ගුවන් ටිකට්පත් සපයනු ලැබේ

සුදුසුකම්:

O/L හෝ A/L සමත් වීම

පළපුරුද්ද අවශ්‍ය නොවේ

• මූලික ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව

• වයස 19 – 30 (පිරිමි / කාන්තා)

වැඩ විස්තර:

⏰ දිනකට පැය 8 + OT

📅 සතියට දින 6

📄 වසර 2ක කොන්ත්‍රාත් (දීර්ඝ කළ හැක)

📍 සම්මුඛ පරීක්ෂණ: මාර්තු 16 – 17

📍 ස්ථානය: Marino Beach Hotel, Colombo 03

🕣 වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 4.00

Ceylon Experts International (Pvt) Ltd – Mawanella

කිසිදු ලියාපදිංචි ගාස්තුවක් හෝ අයකිරීමක් නොමැත.

Email: cei.jobss@gmail.com
About the Company
logo
Ceylon Experts International (Pvt)Ltd
Location:
Mawanella
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply From Here

Your CV will be forwarded directly to the employer.
They will reach out to you personally regarding the next steps in the selection process. Best of luck!

Max File Size 10MB
Accepted file types: .pdf, .jpg, .jpeg, .png, .doc, .docx, .odt, .rtf, .gif


-->