WhatsApp
Posted 4 days ago | Closing Date - 2025-06-13 10:24:55
අලෙවි කළමනාකරුවෙකු (Sales Manager) / අලෙවි සහයකවරයෙකු (Sales Assistant)
BMC Group
Full-time
Mahiyanganaya
LKR  Negotiable
About the Job Role
On-Site Full-time LKR Negotiable
advertisement picture

COMPANY NAME - බණ්ඩාර මෝර්ටස් ආයතනය

JOB TITLE - අලෙවි කළමනාකරුවෙකු සහ අලෙවි සහයකවරයෙකු බඳවා ගැනේ

සුදුසුකම්:

  1. අ.පො.ස. උ/පෙළ සමත් (වානිජ අංශයෙන් විශේෂයි)
  2. වයස අවු. 25-40 අතර පිරිමි අයදුම්කරුවන්
  3. ක්ෂේත්‍රයේ වසර 3-5 පළපුරුද්ද
  4. මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුතු වීම
  5. හැකියාව සහ පළපුරුද්ද මත වැටුප සාකච්ඡා කළ හැක

අයදුම්පත් යවන්න:

  1. වටස් ඇප්: 071-4352279, 070-6213454
  2. ඊ-මේල්: bmcpvt16@gmail.com, wblanka2022@gmail.com
  3. දින සීමාව: 2025.06.05

අමතන්න:

070-3213412, 070-3213425, 070-3213446


Email: bmcpvt16@gmail.com
About the Company
logo
BMC Group
Location:
Mahiyanganaya
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply From Here

Your CV will be forwarded directly to the employer.
They will reach out to you personally regarding the next steps in the selection process. Best of luck!

Max File Size 10MB
Accepted file types: .pdf, .jpg, .jpeg, .png, .doc, .docx, .odt, .rtf, .gif