WhatsApp
Posted 1 week ago | Closing Date - 2025-06-07 11:31:23
Assistant Chef
Kitchen J
Full-time
Ratnapura
LKR  Negotiable
About the Job Role
On-Site Full-time LKR Negotiable

👨‍🍳 Assistant Chef ඇබෑර්තුKitchen J Restaurant

📍 රැඳී සිටින ස්ථානය: රත්නපුර නගරය අවට


ඔබට මේ රැකියාවට සුදුසුද?

✅ වයස 20 – 40 අතරද?

✅ හෝටලයකක් හෝ ආපනශාලාවක පුහුණු වීම් හෝ වැඩිදුර අධ්‍යාපනයක් ලබාගෙන තිබේද?

✅ Assistant Chef ලෙස පළපුරුද්දක් ඇතද?

✅ ආහාර පිසීමේ කාර්යයන්ට කැමැත්ත සහ උනන්දුවක් ඇතද?

ඔබට ලැබෙන වාසි:

  1. පළපුරුද්ද වැඩිදියුණු කරගත හැකි වෘත්තියමය අවස්ථාව
  2. ආකර්ෂණීය වැටුප් සහ දිනපතා සැරසිලි සහිත කෑම පහසුකම්
  3. ආදරයෙන් යුතුව කටයුතු කරන කණ්ඩායමක සේවය කිරීම
  4. සේවය සදහා අවශ්‍ය උපකරණ හා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම සැපයෙයි


About the Company
logo
Kitchen J
Location:
Ratnapura
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply Directly

Click below to apply directly through the company's job link!
Apply Now