
Posted 2 weeks ago | Closing Date - 2025-05-26 07:52:37
Sample Operator (සාම්පල් ඔපරේටර්)
Lanka Leather Fashion Pvt Ltd
Link copied to clipboard!
About the Job Role
රැකියා නාමය: Sample Operator (සාම්පල් ඔපරේටර්)
සමාගම:Lanka Leather Fashion (Pvt) Ltd
ස්ථානය:කටුනායක
වැටුප් සහ වාසි:
- මූලික වැටුප: රු. 44,000 සිට
- මාසික වැටුප: රු. 75,000 - 85,000+
- සේවය ස්ථිර කිරීම: මාස 3න් පසු
- වසරකට බෝනස් දෙවරක්
- ජීවන වියදම් දීමනාව: රු. 10,000
- දිවා ආහාර දීමනාව: රු. 4,700
- පැමිණීමේ දීමනාව: රු. 1,500
- බෝඩින් ළමුන් සඳහා පළමු මාසයේ රාත්‍රී ආහාරය නොමිලේ
අමතන්න:
📞 05076-6010435 / 076-2998051 / 076-2702774
Link copied to clipboard!
About the Company
Lanka Leather Fashion Pvt Ltd
Location:
Gampaha
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.
See all safety tips
