WhatsApp
Posted 3 weeks ago | Closing Date - 2025-05-23
Production Assistant/ Welders/ Bending Machine Operators/ CNC Machine Operators/ Laser Machine Operators
Orange Electric
Full-time
Colombo - Other
LKR  Negotiable
About the Job Role
On-Site Full-time LKR Negotiable

COMPANY - Orel Corporation (Pvt) Ltd


ලෝකයේ නාමදාරී "Orange Electric" නිෂ්පාදන සන්නාමය සහිත Orel Corporation ආයතනය සමඟ ඔබේ වෘත්තිය ජීවිතය අරඹන්න!

රැකියා තනතුරු:

  1. නිෂ්පාදන සහායක (Production Assistant)
  2. වෙල්ඩර් (Welders)
  3. CNC යන්ත්‍ර ක්‍රියාකරුවන්
  4. ලේසර් යන්ත්‍ර ක්‍රියාකරුවන්
  5. බෙන්ඩින් යන්ත්‍ර ක්‍රියාකරුවන්


අයදුම් කළ හැක්කේ:

කාන්තා / පිරිමි – නුහුණු හා පුහුණු දෙපාර්ශ්වයෙන්ම

ප්‍රතිලාභ:

🔸 ඉහළ වැටුප + ආකර්ශනීය දීමනා

🔸 නොමිලේ නිල ඇදුම්

🔸 උදෑසන, දිවා, රාත්‍රී ආහාර

🔸 ආරක්ෂිත උපකරණ ලබාදේ

සම්මුඛ පරීක්ෂණ වේලාවන්:

සතියේ දිනවල උදේ 8.00 සිට දවල් 3.00 දක්වා

📍 ස්ථානය: Orel Corporation (Pvt) Ltd,

නො. 76, ආටිගල පාර, මීගොඩ

📞 අමතන්න: 072 787 2673

අවශ්‍ය වන්නේ ප්‍රබල කැපවීමක් සහ ඉගෙනීමට කැමැත්තක් පමණි!

🛠️ ඔබේ අනාගතය අදම ආරම්භ කරන්න!

About the Company
placeholder image
Orange Electric
Location:
Colombo - Other
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply Directly

Click below to apply directly through the company's job link!
Apply Now