WhatsApp
Posted 2 weeks ago | Closing Date - 2025-05-22 04:23:03
ස්ටුවඩ්වරු (Steward)/මුළුතැන්ගෙයි සහයක (Kitchen Helper) /Commis I (Baker),Commis II (Baker),Commis III (Baker)
Durdans Hospital
Full-time
Colombo 3 – Kollupit...
LKR  Negotiable
About the Job Role
On-Site Full-time LKR Negotiable
advertisement picture


🍽️ දිනෙන් දින වැඩිවන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් ඔබටත්! 🏥

DURDANS HOSPITAL හි අප සමඟ එක්වන්න!

📌 පහත තනතුරු සඳහා නව බඳවාගැනීම් සිදුවේ:

👨‍🍳 Commis I, II, III (Baker)

🔸 පිළිගත් හෝටල් පාසලක පාඨමාලාවක්

🔸 පෙරදිග සහ බටහිර ආහාර පිසීමේ / බේකරි නිෂ්පාදන පිළිබඳ මනා දැනුම

🔸 අවම වසර 1ක පළපුරුද්ද

🥣 ස්ටුවඩ්වරු (Steward) – කොළඹ

🔸 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වීම

🔸 අවම වසරක පළපුරුද්ද

🔪 මුළුතැන්ගෙයි සහයක (Kitchen Helper) – කොළඹ

🔸 අදාල ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ

📞 වැඩි විස්තර සඳහා:

📱 077 9 062 525 / 077 3 187 764

📩 ඔබේ ආයදුම්පත එවන්න:

📧 careers@durdans.com

🗓️ දැන්වීමෙ දින 14ක් ඇතුළත

📍 3, Alfred Place, Colombo 03

🌐 www.durdans.com

📝 කරුණාකර “Subject Line” එකේ තනතුර සඳහන් කර, ඥාති නොවන සි‍්‍රකයන් දෙදෙනෙකුගේ නම් සහිතව අයදුම් කරන්න.

Email: careers@durdans.com
About the Company
logo
Durdans Hospital
Location:
Colombo 3 – Kollupitiya
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply From Here

Your CV will be forwarded directly to the employer.
They will reach out to you personally regarding the next steps in the selection process. Best of luck!

Max File Size 10MB
Accepted file types: .pdf, .jpg, .jpeg, .png, .doc, .docx, .odt, .rtf, .gif