
Posted 2 weeks ago | Closing Date - 2025-05-20 08:03:20
Territory Sales Officer
Talents 360 (Pvt) Ltd
Link copied to clipboard!
About the Job Role

🌟 Talents 360 is Hiring!
🔹 Territory Sales Officer – Islandwide
අලුත් අවුරුද්දට, අලුත් රැකියාවක්!
ඔබ පළපුරුදු Sales Rep කෙනෙක්ද? දිවයින පුරා සේවය කළ හැකිද?
වසර 45ක් පුරා වෙළඳ ක්ෂේත්‍රයේ නම කලා ප්‍රමුඛ ස්වභාවික ශාක සාර නිෂ්පාදන බෙදාහැරීමේ ආයතනයක්, දැන් ඔබේ සේවය සොයයි
📌 අවශ්‍ය සුදුසුකම්:
- Sales Representative ලෙස අවම වශයෙන් වසර 2ක් පළපුරුද්ද
- සා/පෙළ හෝ උ/පෙළ සමත්ව තිබීම
- වයස අවුරුදු 25 – 30 අතර
- භාණ්ඩ බෙදාහැරීමේ නියෝජිතයෙකු ලෙස වසර 2 – 5 අතර පළපුරුද්ද අනිවාර්යයි
💰 වැටුප: රු. 150,000/= (Performance-based incentives also available!)
📲 Apply Now!
Send your CV via WhatsApp: 070 533 3544
Or call: 072 222 2300
Link copied to clipboard!
About the Company
Talents 360 (Pvt) Ltd
Location:
Ja-Ela
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.
See all safety tips
