
Posted 2 weeks ago | Closing Date - 2025-05-20 05:10:14
ගිණුම්කරුවන් / පළපුරුදු වේටර්වරු
Coronation Restaurant & Bar
Link copied to clipboard!
About the Job Role
📢 රැකියා ඇබෑර්තු – කොළඹ 09
අපි වහාම බඳවා ගන්නෙමු!
👨💼 1. ගිණුම්කරු (Accountant)
🔹 QuickBooks පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි
🔹 වසර 3ක පළපුරුද්දක් තිබිය යුතුය
🔹 ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි විය යුතු
🧑🍳 2. පළපුරුදු වේටර්වරු (Experienced Waiters)
🔹 වසර 2-5 පළපුරුද්දක් තිබිය යුතුය
🔹 ඉංග්‍රීසි භාෂා හැසිරවීම වාසිදායකයි
📞 දැන්ම අයදුම් කරන්න!
වැඩි විස්තර සඳහා අප අමතන්න: 070 200 0055
Link copied to clipboard!
About the Company
Coronation Restaurant & Bar
Location:
Negombo
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.
See all safety tips
