WhatsApp
Posted 1 month ago | Closing Date - 2025-05-10 08:54:31
කැෂියර්(Cashier)/අලෙවි සහායක පුහුණු (Trainee Sales Assistant)/අලෙවි සහායක නුපුහුණු (Un trainee Sales Assistant)
EazyHub
Full-time
Battaramulla
LKR  රු. 40,000 - 45,000
About the Job Role
On-Site Full-time LKR රු. 40,000 - 45,000

Company Name – EazyHub (Battaramulla)


📌 කැෂියර් (Cashier)

අ.පො.ස. සා/පෙළ හෝ උසස් පෙළ සම්පුර්ණ කර ඇතිවිය යුතුය

වයස අවුරුදු 18-35 අතර

බත්තරමුල්ල අවටින් පදිංචිව සිටින අය වෙත ප්‍රමුඛතාවය

මුලික වැටුප: රු. 40,000 - 45,000

📌 අලෙවි සහායක (Sales Assistant)

වයස අවුරුදු 28 දක්වා (පුරුෂ / කාන්තා දෙපාර්ශවයම)

මෝටර් බයිසිකල සහ සැහැල්ලු වාහන සඳහා බලපත්‍ර තිබිය යුතුය

අලෙවිය සදහා හොඳ සන්නිවේදන හැකියාව

මුලික වැටුප + අලෙවි කොමිස්

📍 ස්ථානය: EazyHub, පන්නිපිටිය පාර, බත්තරමුල්ල

📞 අමතන්න: 077 44 077 44

📩 WhatsApp අයදුම්පත් යවන්න: 075 21 23 456

About the Company
logo
EazyHub
Location:
Battaramulla
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply Directly

Click below to apply directly through the company's job link!
Apply Now