
Posted 1 month ago | Closing Date - 2025-05-10 07:03:28
Field Executive Officer (ක්ෂේත්‍ර විධායක නිලධාරී)
NSR PRIME LANKA PVT LTD
Link copied to clipboard!
About the Job Role

COMPANY NAME - NSR PRIME LANKA
JOB POSITION - ක්ෂේත්‍ර විධායක නිලධාරී - බදුල්ල
සුදුසුකම්
▶වයස අවුරුදු 18-30.
අපොස සා පෙළ විභාගය සඳහා පෙනී සිටි ඔබටද අයදුම් කළ හැක.
→ විශිෂ්ට පාරිභෝගික සේවාවක් සඳහා කැපවීම.
▶ඉහල සන්නිවේදන කුසලතාව.
ප්‍රතිලාභ
▶අඛණ්ඩ පුහුණුව හා දිගුකාලීන රැකියා අවස්ථා.
▸ආකර්ෂණීය වැටුප් ප්‍රසාද දීමනා.
සති අන්ත නිවාඩු,
▶ඉන්ධන ප්‍රවාහන දීමනා හා ජංගම දුරකථන දීමනා.
> ක්ෂේත්‍ර විධායක නිලධාරීයෙකු ලෙස අප හා සම්බන්ධ වන්න.
Tel: 077 5424542 | 055 7284174
primelankansr@gmail.com
Link copied to clipboard!
About the Company
NSR PRIME LANKA PVT LTD
Location:
Badulla
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.
See all safety tips
