
Posted 1 month ago | Closing Date - 2025-05-09 07:14:20
භාරකරු (Caretaker)/නිෂ්පාදක සුපරික්ෂක (Production Supervisor)/යන්ත්‍ර ක්‍රියාකරු (Machine Operator)/තාක්ෂණික ශිල්පී (Technician)
ANVERALLY & SONS (PVT) LTD
Link copied to clipboard!
About the Job Role

COMPANY NAME - ANVERALLY TEA (Mattakkuliya Warehouse)
JOB POSITIONS -
📌 භාරකරු (Caretaker)
📌 නිෂ්පාදන උපදෙස්දෙන්නා (Production Supervisor)
📌 යන්ත්‍ර ක්‍රියාකරු (Machine Operator)
📌 තාක්ෂණික ශිල්පී (Technician)
අවශ්‍ය සුදුසුකම්:
- තේ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාල දැනුම
- සා/පෙළ සම්පුර්ණ කළවිය යුතුය
- අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද
- වයස අවුරුදු 55 ට අඩු විය යුතුය
📩 අයදුම්පත් යවන්න දින 07ක් ඇතුළත:
හෝ ලිපිනයට:
අන්වර් අලි සහ පුත්‍ර පුද්ගලික සමාගම,
නො.30, හැඳල තොටුපල පාර,
මට්ටක්කුලිය, කොළඹ – 15
📞 විමසීම් සඳහා: 0742441205 / 0762163877
Link copied to clipboard!
About the Company
ANVERALLY & SONS (PVT) LTD
Location:
Colombo 5 – Havelock Town
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.
See all safety tips
