


Safety Tips
Verify the Company
Verify company legitimacy by checking its website and presence on professional networking platforms.
Protect Personal Information
Never provide sensitive personal information.
Verify Communication
contacted by a potential employer, verify their identity and legitimacy before sharing additional information. Legitimate employers typically use official company email addresses.
Report Suspicious Activity
If you encounter a suspicious job posting, report it to the job search website
📢 ඒකල ප්‍රදේශයේ ප්‍රමුඛ ආයතනයක රැකියා ඇබෑර්තු!
🚍 ප්‍රවාහන පහසුකම්ද ඇත!
🔍 බඳවාගැනීම් ක්ෂණිකව සිදු කෙරේ – පහත තනතුරු සඳහා:
1️⃣ කර්මාන්තශාලා සේවකයින්
2️⃣ තත්ත්ව පරීක්ෂකවරු (QC Inspectors)
3️⃣ Data Entry Operators (පුරුෂයන් සඳහා)
4️⃣ නිෂ්පාදන සුපරීක්ෂක (Production Supervisor)
5️⃣ ඉලෙක්ට්‍රිෂන්වරු
6️⃣ ෆිටර් (Mechanical Fitter)
🎯 ප්‍රතිලාභ:
🍱 ආහාරපාන
🛌 නවාතැන්
💸 ආකර්ෂණීය වැටුප්
🕘 අතිකාල සහ පැමිණීමේ දීමනා
🚌 ප්‍රවාහන මාර්ග:
- ගම්පහ / උඩුගම්පොළ / වීදියවත්ත
- මිනුවන්ගොඩ / නිල්පනාගොඩ
- ජා ඇල / කදාන / රාගම
📞 දැන්ම අමතන්න: 076 934 9690
🚀 ඔබේ රැකියා අවස්ථාව මෙතැනයි – දැන්ම Apply කරන්න!

