WhatsApp
Posted 1 month ago | Closing Date - 2025-04-09
බස් රියදුරු - Bus Driver
FHS Travels & Tours
Full-time
Montenegro
 Negotiable
About the Job Role
On-Site Full-time Negotiable
advertisement picture

බස් රියදුරු අවස්ථා – මොන්ටිනිග්‍රෝ

තනතුර: බස් රියදුරු (40ක් බඳවා ගැනේ)

වැටුප: €600 (ලඟදීම රු. 193,600) (විනිමය අනුපාතය මත පදනම් වේ.)

සුදුසුකම්:

  1. වයස අවුරුදු 52 ට අඩු විය යුතුය.
  2. දේශීය රියදුරු බලපත්‍රය - D ප්‍රවර්ගය (2016 සිට නිකුත් කළ)
  3. විදේශ රියදුරු පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ (ඕනෑම රටක)

ප්‍රතිලාභ:

  1. නොමිලේ ආහාර
  2. නොමිලේ නවාතැන්
  3. නොමිලේ වෛද්‍ය පහසුකම්
  4. නොමිලේ ප්‍රවාහන පහසුකම්

රියදුරු පරීක්ෂණ 2025 මාර්තු 15 දින දේශ නියෝජිතයින් සමඟ පැවැත්වේ.

ලියාපදිංචි වීමට ඔබගේ CV, රියදුරු බලපත්‍රය සහ විදේශ ගමන් බලපත්‍රය රැගෙන එන්න.

Email: cv@fhstravels.com
About the Company
logo
FHS Travels & Tours
Location:
Colombo 10 – Maradana
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.

Apply From Here

Your CV will be forwarded directly to the employer.
They will reach out to you personally regarding the next steps in the selection process. Best of luck!

Max File Size 10MB
Accepted file types: .pdf, .jpg, .jpeg, .png, .doc, .docx, .odt, .rtf, .gif